රග්බි අනුග‍්‍රාහකයෝ පිටිය හැරයති


වසර ගණනාවක් පුරා ශී‍්‍ර ලංකා රග්බි කී‍්‍රඩාව සමග අත්වැල් බැඳගෙන සිටි කැල්ටෙක්ස් ලූබ්රිකන්ට් සමාගම මේ වසරේ සිට රග්බි කී‍්‍රඩාවට අනුග‍්‍රහය දැක්වීමෙන් ඉවත් වන බව නිවේදනය කරයි. චෙව්රන් ලූබ්රිකන්ට් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී මෙන්ම කළමණාකාර අධ්‍යක්‍ෂවරයා වන කිෂූ ගෝමස් මහතා පවසන්නේ ඉතාමත් අසීරු සමයේදී කැල්ටෙක්ස් සමාගම ශී‍්‍ර ලංකා රග්බි කී‍්‍රඩාව උරමත තබාගෙන ගිය බවයි.