බොදු කොඩියට ගරහන්න එපා
වෙසක් දන්සලට මහජනයා කැඳවා ගැනීමේදී බෞද්ධ කොඩියට අගෞරව නොකරන්නැයි බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි.
චාරයක් නැතිව බෞද්ධ කොඩිය වනා ඊට නිග්‍රහ කරන අවස්ථා බොහෝයයි කියයි.
දන්සල් පැවැත්වීම සඳහා ප්‍රදේශයේ විහාරාධිපති හිමිගේ උපදෙස් ද රාජ්‍ය නිලධරයන්ගේ අධීක්ෂණය ද ලබා ගන්නැයි උපදෙස් දී ඇත.

