මහා කළු ගලකින් පාර වැසේ


දෙනියාය රක්වාන- මාර්ගය    නෑ දොල  සිව්වැනි කිලෝ මීටර කණුව ආසන්නයේ  මහා කළුගලක් සමඟ පස් කන්දක් කඩා වැටී පාර අවහිර වි ඇත. කළු ගල බෝර ගසා කඩා  දැමිම අවසන් වන තුරු රක්වාන සුරිය කන්ද  දෙනියායා ගාල්ල  ගමන්  මුළුමනින්ම ඇන  හිට තිබේ.  සූරිය කන්ද කොළොන්න කෑගල්ල හන්දිය  වලකඩ  හන්දිය හා අලි වාඩිය ඔස්සේ විකල්ප මාර්ග යොදා ගන්නැයි පොලිසිය ඉල්ලයි ඡායාරූප ජයන්ත නානායක්කාර