බඳින තුවක්කුව By None // 2012 අප්‍රේ 29 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බඳින තුවක්කුවක් පත්තුවී දකුණු පාදය බරපතල ලෙස තුවාල ලැබු ඇතින්නකගේ ජීවිතය බේරා ගැනීමට වනජීවි නිලධරයෝ සටනක් කරති. වයස අවුරුද්දක පැටවකු සිටින මේ ඇතින්න සොයාගෙන ඇත්තේ එප්පාවල මාවත වැවෙනි. පශු වෛද්‍ය චන්ද ජයසිංහ ඇතින්න නිර්වින්දනය කර ප‍්‍රතිකාර ඇරැුඹුවේ ඇය බිම නොවැටෙන අයුරිනි. තුවාල වූ ඇතින්න හැර නොගිය රැලේ තිහක් පමණ සෙසු අලි ඇතුන් කැලයට පලවා හැරීම සඳහා අලි වෙඩිද පාවිච්චි කැරිණ ඇගේ පැටවාද ඔවුන් සමග ගියේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත