පාරේ දැන්වීම් පුවරුව මනී මරයි
කිරිපිටි සමාගමක දැන්වීම් පුවරුවක් ගැළැවී යතුරු පැදියක් මතට වැටීමෙන් එහි ගිය කම්හල් සේවිකාවක වන එක්දරු මවක (32) මියගිය බව පොලීසිය කියයි. යක්කල චන්ද්‍රජෝති විදුහල අසල ගොඩනැගිල්ලක මේ දැන්වීම් පුවරුව සවි කැර තිබිණි.

