කුඩු කප්පිත්තෙක් අල්ලයි


කැලණිය ගෝනවලදී හෙරොයින් ග්‍රෑම් 600ක් හා රුපියල් 21 ලක්ෂයකට ආසන්න මුදලක් සමග කුඩු බෙදන්නකු හා ඔහුගේ ගෝලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මේ දෙන්නා කැලණියේ ගෝනවල හා නුගේගොඩ පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.