සේල්ස්මන් දෙදෙනා මරුට


වැලිගම තල් අරඹේදී යතුරුපැදියක් හා වෑන් රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ වෙළඳ නියෝජිතයන් දෙදෙනා මියගිය බව පොලීසිය කියයි. ගාල්ලේ හා වැලිගම පදිංචි ඔවුන් ඖෂධ අළෙවි කර ගෙදර යමින් සිටියදී මේ අනතුර සිදුවිය.