නාන කාමරේට එබී එලොව යයි


උඩුගම්පොළ ගෙදරක තරුණියක නිදන හා නාන කාමරයට රාත්‍රියේ එබිකම් කරන තරුණයකුට ඇටැවූ විදුලි රුහැනක් පෑගී ඔහු මළ පසු සිරුර පාරක් අයින්ට ගෙන දැමූ බව කියයි. තරුණිය ඇතුළු සිවු දෙනෙක් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.