කි‍්‍රකට් පරිහානියට හේතුව කල්ලිවාදය යැයි ලේකම් කියයි
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ වර්තමාන පරිහානියට හේතුව කල්ලිවාදය බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසයි. ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ පසුගියදා පැවැති කි‍්‍රකට් විනිසුරුවරුන්ට සහතික පිරිනැමීමේ උත්සවයකදීය.
”අපේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ ඇති බරපතළම අර්බුදය කල්ලිවාදයයි. විනිසුරුවරුන් අතර කණ්ඩායම් තිබෙනවා, කි‍්‍රකට් කී‍්‍රඩකයන් අතර මෙන්ම නිලධාරීන් අතරත් කණ්ඩායම් බෙදීම් තිබෙනවා. අපි සියලූ දෙනා එකු වෙලා මේ කී‍්‍රඩාව දියුණු කරන්න ඕනා” යයිද පසුගියදා වැල්ලවත්තේදී පැවැති සහතික ප‍්‍රදානෝත්සවයේදී නිශාන්ත රණතුංග මහතා පැවසීය.

