ත‍්‍රිත්ව විදුහලට 54-10 ක ජයක්


‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර ඊයේ (28) නිත්තවෙල පිටියේදී පැවැති තරගයෙන් ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 54-10 කින් ජය ලැබීමට සමත් වූහ.