ඔළුවිල් අවුරුදු උළෙලේ ජාතික සමඟිය ඉස්මතුවේ


නැගෙනහිර ඔළුවිල් විශ්ව විද්‍යාලයයේ අග්නි බක් මහා උළෙලට  සිංහල දෙමළ හා මුස්ලිම් සිසුහු එක්වුහ.ජනක්‍රීඩා හා සංස්කෘතිගාංග  රැසක් ද එහි විය .   ජාතික සමඟිය  හා සහජීවනය එම උළෙලේදී කැපී පෙණුනි.