ලන්ඩන් ආනන්දියෝ අවුරුදු සමරති By None // 2012 අප්රේ 30 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ ආනන්ද විදුහලේ ලන්ඩන් ශාඛාව සංස්කෘතිකාංග වලින් සමන්විත අවුරුදු උළෙලක් පැවැත්විය. අවුරුදු කෙළිසෙල්ලම් මෙන්ම ගැයුම් වැයුම් ද එහි විය. ආනන්ද ආදි සිසුහු ද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ ද ඊට එක්වූහ. ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නා හිමියන් ප්‍රධාන සංඝරත්නය සෙත් පිරිත් දේශනා කිරීමෙන් පසුව උත්සවයේ වැඩ කටයුතු ඇරැඹිණි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත