කටුගස්තොට පාලමේ සිරුරක් එල්ලෙයි
මහනුවර කටුගස්තොට පරන පාලමේ ගරාජ් සෙවකයකුගේ සිරුරක් එල්ලෙමින් තිබෙන බව පොලිසිය කියයි . ඒ අසල මොටර් සයකලයක් ද ඇතැත් මියගිය පුද්ගලයාට මොටර් සිකල් පැදැවිය නොහැකි බව එහි ආ නෑයෝ කියති.
මෙය ඝාතනයක් ද නැතහොත් සිය දිවි නසා ගැනිමක් ද පොලිසිය පරික්ෂණ පවත්තවයි

