වැලේ ගෙඩි මේ වැලට බර නැත


විල්ගමුවේ විසිනව හැවිරිදි මවක වන රම්‍යා දමයන්ති  දෙවැනි වරටත් තුන් නිවුන් දරුවන් බිහි කළාය. ඊට පෙර ඇය දරුවන් සිවුදෙනකු බිහිකළ නමුත් ඒ දරුවෙක් මරුමුවට පත්විය. ඇය මුලින්ම බිහිකළ දියණියගේ වයස අවුරුදු 10 කි. දැන් ඇයට දියණියක ද පිරිමි දරුවෝ හය දෙනෙක් ද වෙති.