හොරා උපන් ඇඳුමෙන් ඇඳයට
අද අලූයම දෙකට පමණ ගම්පොල කහටපිටියේ නිවෙසක ඇඳක් යට නිරුවතින් සිටි මිනිසකුට සරොමක් අන්දවා පොලිසියට බාරදී ඇත.
පහරකෑමට ලක්ව සිටි ඔහු රෝහලට ඇතුළු කළ බව ගම්පොල පොලිසිය කියයි.
සොරකම් කිරීම සඳහා මොහු ගෙට එන්නට ඇතැයි සැක කෙරේ.

