පොලිස් හිරමැදිරියෙන් දෙන්නෙක් පනිති


කොස්ගොඩ පොලිසියේ සිර මැදිරියේ යකඩ කූරක් කඩපා පැන ගිය සැකකරුවන් දෙදෙනකුගෙන් එක් අයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. මේ දෙදෙනාම කොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවෝය.