කාන්තාවෝ දෙන්නෙක් මරුට.


කුරුණෑගල මහනුවර පාරේ හේවාපොළදී වෑන් රියක ගැටුණු කාන්තාවෝ දෙදෙනෙක් මරුමුවට පත්වූහ. ඔවුහු පාරේ ගමන් කරමින් සිටියදී මේ අනතුර සිදුවිය. වෑන්රිය පොඩිපට්ටම් කිරීමට පිරිසක් සැරසුනත් පොලිසිය මැදිහත්වී වෑන්රිය බේරාගත්තේය.