පැල්මඩුල්ල උසාවියෙන් වාර්තාකරුවනට අවවාද


කහවත්ත ද්විත්ව මිනී මරුම් නඩුව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් මහජනයාගේ කොටසක් බව පවසමින් අධිකරණ කටයුතු වලට බාධාවක් නොවන පරිදි තම කටයුතු කැර ගන්නා ලෙස අවවාද කළාය.