සුළු දිය දාලා - පනහක් ගෙවලා
කොළඹ කොටුවේ පැරැණි ලන්දේසි රෝහල ඉදිරිපිට අවන්හලක් අසල සුළුදිය පිට කළැයි පී. වික්‍රමසිංහ නම් පුද්ගලයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණ්ෂික විජේරත්න මහතා රුපියල් පනහක දඩ ගැසීය. බීමතින් සිටි ඔහු පොලිස් ආඥාපනතේ හැට දෙවැනි වගන්තිය කඩ කළැයි වැරැදිකරු විය.

