කළු ගඟට වැටුණ තරුණිය මරුට


කළුතර බෝධිය අසල දුම්රිය පාලමේ මගී තීරුවේ ගමන් කල පානදුර අළුබෝමුල්ලේ තරුණියක කළු ගඟට වැටී සිටියදී බේරා ගත් නමුත් රෝහලේදී ඇය මිය ගිය බව පොලිසිය කියයි. ඇය සමග ගඟට වැටුණු තරුණයා සොයා ගත නොහැකි විය.