සංධානයේ අරණායක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ නිවසේ ඇතිකරන බල්ලකු යාබද ගෙදරකට ගොස් මළපහ කළැයි කාන්තාවක මන්ත්
දියත
දිල්ලි පිලේ නායකයා මහේල
දකුණු අප්‍රිකාවේදී ලබන ඔක්තෝබර් මස 9 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වෙන ‘චැම්පියන්ස් ලීග්’ විස්සයි - 20 ක්රික
නවසීලන්ත පිලට එරෙහිව එක්දින තරග 5 යි - ටෙස්ට් 2 යි
විස්සයි - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු අන්තර්ජාතික තරගාවලිය ඔක්තෝබ
පොළොන්නරුවට බොන්න වතුර බවුසරෙන්
මාස පහකට අධික කාලයක් තිස්සේ පවත්නා නියඟියෙන් පරාක්‍රම සමුද්‍රය ඇතුළු වැව් අමුණු සිඳි යෑමත් සමග වැලිකන්ද, දිඹුලා
සර්පයා එළියට
එක්සත් ජාතික පක්ෂයේම සමාජිකයකු වන කුරුවිට ප්‍රාදේශීය සභා විපක්ෂ නායක අයි කේ කුලරත්නට ගිනිඅවියකින් පහරදුන්නැයි
පළාත් ඇමති රියට කුණු බිත්තර
දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ නොමේරූ ළදරු ඒකකය අද දෙවැනිවරටත් විවෘත කිරීමට ආ පළාත් සෞඛ්‍ය ඇමති සුනිල් කේ
වෙද සිසුහු රාජගිරියේ වීදි බසිති
නිදහස් අධ්‍යාපනය සුරකින ලෙසත්, සරසවි වහා විවෘත කරණ ලෙසත් ඉල්ලමින් ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය කමිටුව අද (14) දහවල් 12 සිට 1
කලාප ලොක්කා බාලිකාව අරක්ගෙන
පිළියන්ද කලාප අධ්‍යාපන අධ්යක්ෂ නීති විරෝධි අන්දමින් එම කලාපයේ බාලිකා පාසලක පන්ති කාමර දෙකක් නේවාසිකාගාරයක් බව
ඉතාලියෙදී ගුවන් ටිකට් ගන්නේ බලාගෙනයි
ඉතාලියේ සිටින ඇතැම් ශ්‍රී ලාංකිකයන් ගුවන් ටිකට් විකිණීමේ ආයතන අටවාගෙන ශ්‍රී ලාංකිකයන්ටම වංචා කරන අවස්ථා වැඩිවී
කලකිනි මිනිසත් බව ලැබගන්නේ
පවුල් ප්‍රශ්න, ප්‍රේම සබඳතා, රැකියාවේ ප්‍රශ්න, ආදර සම්බන්ධතා, මතට ඇබ්බැහිවීම, දේපොළ අහිමිවීම, මානසික ව්‍යාකූලතා, ස
ඔහිය ගින්න බදුලු දුම්රියත් නවත්වයි
ඔහිය රක්ෂිතයේ ගින්නකින් අක්කර 60ක් පමණ වැනසී ගිය බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. වන නිලධරයෝද, දියතලාව යුද හමු
මාලිගාවේ ඇතා ගොව්වා බිම දමයි
මහනුවර දළදා මාලිගාවේ සිංහරාජා දළ ඇතා දොඩම්වල දේවාල පෙරහැරට රැගෙන යමින් සිටියදී කිරිබත්කුඹුර, වතුරකුඹුර පාරේ බු
මරදගහමුල හාල් දෙකකින් නගී
මරදගහමුල සහල් කිලෝවක මිල රුපියල් දෙකකින් පමණ වැඩිවී තිබේ. වී මිල ඉහළයාම මීට හේතුවයි. සම්බා කිලෝව තොග වශයෙන් රුපි
යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව සේයාරුවින්
‘පිබිදෙන ශ්‍රී ලංකාව‘ මැයෙන් ඡායාරූප ප්‍රදර්ශනයක් ජනාධිපති මාධ්‍ය අංශය හා විදේශ අමාත්‍යංශය සංවිධානය කරයි. ලබන
අනාගත පාපන්දු ශූරයෝ 12 දෙනෙක් මැන්චෙස්ටර් යුනයිටඞ්හි පුහුණුවට යති
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සහයෝගයෙන් එයාර්ටෙල් සමාගම සංවිධානය කළ දිවයින පුරා සිටින නැඟී එන පාපන්දු ක්‍රීඩකය
කොළ නැති ගහේ යන වැඩක් කරයි
හෙරොයින් ග්‍රෑම් 81යි මිලිග්‍රෑම් 160ක් දෙමටගොඩ මහින්ද ධර්ම මාවතේදී අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලීසිය කියයි. සැකකර
අනවසර අවියක් පානදුරෙන් අල්ලයි
විදේශයක නිෂ්පාදිත මිලිමීටර් 09 බ්‍රවුනින් පිස්තෝලයක් සහ සැකකරුවකු පානදුර දිබ්බැද්දේදී බස්නාහිර පළාත් විශේෂ අපර
බල්ලකු ලාම්පුතෙල් දමා මැරීයැයි ගාල්ලේ කතක සැකපිට.
ගෙදරට ආ බල්ලකු ලාම්පුතෙල් දා ගිනිතබා මරා දැමීයැයි කියන කතක ගාල්ලේ දංගෙදර දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කිය
විස්සයි 20 ලෝක ශූරයන්ට රු: කෝටි 18 ක සල්ලි මල්ලක්
මේ මස 18 වැනිදා ආරම්භවන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 1,000,000 ක්
පැමිණිල්ල කඩාවැටේ
2009 දී නාරාහේන්පිට දී කතක කෙළෙසී යැයි කියන නඩුවක් ඔප්පු කිරිමට නොහැකි වූයෙන් කොළඹ මහාධිකරණය විසින් එච්. ඞී. සම්පත්
ඒ මුහුදු ගමනත් පොලිසියේ නතර වේ.
මුහුදෙන් ඕස්ටේ්රලියාවට යාමට තැත් කළ 86 දෙනකු බහුදින යාත්‍රා දෙකක්ද සමග හලාවත සිට නාවික සැතපුම් 20ක ඈත මුහුදේදී
ඉබ්බා මරා කෑ 10ක් කූඩුවේ
අලවතුගොඩ කොනකලගල විදුහලේ පරිසර පොකුණේ සිටි ඉබ්බකු සොරකම් කර මස් උයා සාදයක් පැවැත්වූ බව කියන දස දෙනෙක් අලවතුගොඩ ප
සැමියන් ඉල්ලා බිරියෝ උසාවි යති
අතුරුදන් වූ තිදෙනකු සොයා දෙන්නැයි ඔවුන්ගේ බිරියන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් අනුව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ලබ
සමිති නායක වාහනවලට ඇණ
දින 70ක් තිස්සේ වර්ජනයේ යෙදී සිටින සරසවි ඇදුරන්ට සහය දැක්වීම සඳහා අද කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවති ඒක
”මාලක අද බාර නොවේ”
ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක අද කොම්පඤ්ඤවීදිය පොලිසියට බාර නොවූ බව පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර
ගුවන් පුත්තු දස්කම් දක්වති
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික අන්තර් ඒකක අවි හා පා සරඹ තරගාවලිය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවි
සරසවි ඇදුරු සටනට වෘත්තීය සමිති 26ක්
දින හැතෑතැවක කාලයක් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුනට සහාය දීමට වෘත්තීය සමිති 26ක් එක්වී යැයි ලංකා ගු
පිල්ලේගේ පෙරගමන්කරුවෝ සිකුරාදා එති
මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් නවනීදන් පිල්ලේගේ ත්‍රිපුද්ගල නියෝජිත පිරිස සිකුරාදා (14) ශ්‍රී
පොන්සේකාගේ පෙත්සම් විභාගයට ගනී
සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරිමට එරෙහිවද පළමු යුද අධිකරණය තමාගේ ජනරාල් පදවිය ඇතුළු නිලතල අහෝසි කිර
මුස්ලිම් පූජක රිය අනතුරින් මරුට
දඹුල්ල හිරිවඩුන්න මාර්ගයේදි බසයක් හා යතුරු පැදියක් ගැටී මුස්ලිම් පූජකවරයෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලදහ.

