පැය හතකට ආසන්න කාලයක් කිරිබත්ගොඩ නගරයේ උපවාසයක් කළ සරසවි සිසුහු අද රාත්‍රි 9.30 පමණ වනවිට අට්ටාලය ගලවාගෙන එම ස්ථාන
දියත
ස්කොට්ලන්තයේ ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය
සිකුරාදා සවස එඩින්බරා සරසවියට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩමවීමේ උත්සවය සඳහා එම විශ්ව විද්‍යාලයේ උප කුලපති එ
බසයක් පෙරැළී 10ක් රෝහලේ
නෝනාගම - ඇඹිලිපිටිය මාර්ගයේ වෑන් රථයක් පෙරැළීමෙන් දසදෙනෙක් තුවාල ලබා හම්බන්තොට රෝහලට අතුළත් කරනු ලැබූහ.
දෙබිඩි දරුදෙන්නාට මාසයයි
මාසයකුත් දින හතරක් වයසැති දෙබිඩිදරුවන් ඇති දැඩි කිරීමට මොනරාගල තඹානේ මවුපියෝ අපමණ දුකක් විඳිති.මෙනරාගල සිට තඹා
කැරලි මර්දන පොලිසිය කිරිබත්ගොඩ
කිරිබත්ගොඩ නගරයේ මංතීරුවක වාඩි වී උපවාසයක යෙදෙන සරසවි සිසුනට ඉන් ඉවත් වීම සඳහා අද හය දක්වා කල්දුන් බව පොලිසිය කි
රුවන්වැල්ලේ සෝභිත රිමාන්ඩ්
රැකියාවක් දෙන බව කියා තරුණ වැන්දඹුවක කෙළෙසී යැයි කියන රුවන්වැල්ලේ සෝභිත හා ඊට අනුබල දුන්නැයි කියන එම තරුණියගේ නැ
පොල්ගෝනියෙන් ඉබ්බෝ එළියට
ඉබ්බන් දස දෙනකු ගෝනියක දමාගෙන රැගෙන යමින් සිටි දෙදෙනෙක් වැල්ලම්පිටිය නගරයේදී අද දහවල් පොලිසිය විසින් අත්අඩගුවට
බසය පල්ලමේ
මහනුවර සිට අම්පාර බලා ධාවනය කළ සුඛෝපභෝගී බසයක් හුන්නස්ගිරිය ගලේකැලේ වංගුව අසලදී මීටර් 50ක් පමණ බෑවුමකට පෙරැළීමෙ
කෝටියක රන් රාජසන්තකයි
කිලෝ එක හමාරක රන් ගුද මාර්ගයේ සඟවාගෙන ඉන්දියාවේ මුම්බායි බලා යාමට ආ කොළඹ ආමාර්වීදියේ පදිංචිකරුවකුට (43) රුපියල් ල
අයර්ලන්තය දෙවැනි පුහුණු තරගයත් ජයගනී
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ටෙස්ට් තත්ත්වය නොලැබූ රටක් වන අයර්ලන්තය දෙවැනි පුහුණු තරගයත්
බර්ටිගේ ජය පතා අපුරේ රතිඤ්ඤා
අනුරාධපුර බැංකු පෙදෙස ආදී ස්ථාන කිහිපයක අද රතිඤ්ඤා පත්තු කැරිණි. හිටපු මහා ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහත
‘කිරිබත්ගොඩ උද්ඝෝෂණය දිගටම‘
සරසවි ආචාර්ය මණ්ඩල වර්ජනය ඇතුළු ප්‍රශ්න විසඳා සරසවි අධ්‍යාපනයට ඇති බාධක ඉවත් කරන තුරු කිරිබත්ගොඩ නගරයේ සත්යග
රටගිය දරුවනට රටේ උරුමය කියා දෙයි
ඕස්ට්‍රේලියාවේ උපත ලද ශ්‍රී ලංකික දරුවනට, ඉංග්‍රීසි භාෂාවෙන් බුදු දහමත්, ශ්‍රී ලංකාවේ සෞන්දර්ය හා වෙහෙර විහාර වන
මර්වින් උසාවි අණ පිළිගනී
තම පුතා රිමාන්ඞ් කිරීම ගැන දුකක් ඇති වූවත් උසාවි තීරණයට හිස නමන බවත් බෞද්ධයකු වශයෙන් ඒ දුක සමනය කරගත හැකි බවත් ඇමැ
කැලනි සරසවි සිසුහූ කිරිබත්ගොඩ උද්ඝෝෂණ
සරසවි හා පාසල් අර්බුද විසඳන ලෙස ඉල්ලමින් කැලනි සරසවි සිසුහූ කිරිබත්ගොඩ නගරයට පෙළපාළියෙන් ගොස් යළි සත්‍යග්‍රහය
එංගලන්තය ලකුණු 9 කින් ඕස්ටේ්රලියාව පරදවයි
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ඕස්ටේ්රලියාව සහ එංගලන්තය අතර කොළඹ එන්. සී. සී. ක්‍රීඩාංගණයේදී අද (17) පැ
ශිෂ්‍යත්ව ප්‍රතිළුල සැප්තැම්බර් 30ට පෙර
2012 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ මස 30 වැනි දා හෝ ඊට පෙර නිකුත් කිරීමට ඉඩ ඇතැයි අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර
මාලක ඇතුළු පිරිස රිමාන්ඩ්
ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සහ හිටපු අමාත්‍යවරයකු වූ මනෝ විජේරත්නගේ පුත් රෙහාන් විජේරත්න හා මාලකගේ
එජාප ප්‍රා. මන්ත්රිත් මැණික් ගරයි
වස්ගොමුව ජාතික වනොද්‍යානයේ කිරිඅම්මා ඇල්ලේ මැණික් ගරමින් සිටි ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයකු ඇතුළු අටදෙනකු සැක
ආරක්ෂක තුවක්කු ඉබේ පත්තු වෙලා
පස්සර රාජ්‍ය බැංකු ආරක්ෂකයකුගේ තුවක්කුව ඉබේ පත්තු වීමෙන් මේ පිපිරුම හටගත් බවත් හය දෙනකු රෝහලට ඇතුළු කළ බවත් බැං
පස්සර පිපිරීමක්
පස්සර ගොඩනැඟිල්ලක පිපිරීමකින් පසු සේවකයන් පිරිසක් රෝහලට රැගෙන ගිය බව අසල්වාසීහු කියති.
මාලක ඇතුළු පිරිස උසාවියට
කොළඹ හිල්ටන් ජයික් හෝටලයේ දී මේජර්වරයකුට පහර දුන්නැයි සැකපිට පොලිසියට අවශ්‍යව සිටි මාලක ද සිල්වා (ඇමැති මර්වින්
කොටි සැකකරුවෝ වහළට නඟිති
මඩකළපු බන්ධනාගාරයට දෙමළ කතාකරන නිලධරයන් පත් කරන්නැයි ඉල්ලමින් කොටි සැකකරුවෝ හය දෙනෙක් අද උදේ සිට වහළට නැඟ විරෝධ
‘හිරුණිකාටත්සාධාරණය ඉටුකරනවා‘
මේ දූෂිත රජය පෙරළා දැමූ දාට පංගු පේරුවක් නැතිව සියලු දෙනාට ද, ‘අපේ පැත්තේ නොසිටියත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙ
ඉන්දියා - පාකිස්තාන් පුහුණු තරගයේ සජීවි විකාශයක්
විස්සයි20 ලෝක කුසාලන තරගාවලියට සහභාගි වන ප්රබලතම කණ්ඩායම් දෙකක් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර පුහුණු තරගය අද (17)
විස්සයි20 ලෝක කුසලාන පෙරහුරු තරග 5 ක් අද
සූරියවැවදී හෙට (18) ආරම්භ වන සිවුවැනි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතර පුහුණු තරග පහ
මංජුල - මිහිරි නව තරග වාර්තා පිහිටුවති
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සංවිධානය කරන මහවැලි දු පුතුන්ගේ දස්කම් උරගා බැලෙන 26 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේදී ඊය
ඇමැති පුතා පොලිසියට බාරවේ
යුද හමුදා මේජර්වරයකුට පහරදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක හා තවත් සිව්දෙ
ආදිවාසී නායක උසාවි කැඳවයි
වනජිවී නිලධාරින්ට පහරදී ඔවුන් භාරයේ සිටි සැකකාර ආදිවාසියකු සහ එම සැකකරු සන්තකයේ තිබු ගිනි අවියක් පැහැරගෙන යාම ස
කෙනෙරයි බඬේපැටියයි බේරෙති
ගල්කිරියාගම උඳුරව හල්මිල්ලෑවේ වෙල්යායක වගා ළිඳකට වැටුණු ගැබිනි කෙනෙරක පැය 10 කට 12 පසුව කැලයට යැවීමට ගල්කිරියාගම ප

