ශිෂ්‍යත්ව ප්‍රතිළුල සැප්තැම්බර් 30ට පෙර
2012 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ මස 30 වැනි දා හෝ ඊට පෙර නිකුත් කිරීමට ඉඩ ඇතැයි අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹ පුවත්පත් සාකච්ඡාවකදී කීවේය. මෙම විභාගය පසුගිය අගෝස්තු 26 වැනි දා පැවැත්විණි.

