රටගිය දරුවනට රටේ උරුමය කියා දෙයි By None // 2012 සැප් 17 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඕස්ට්‍රේලියාවේ උපත ලද ශ්‍රී ලංකික දරුවනට, ඉංග්‍රීසි භාෂාවෙන් බුදු දහමත්, ශ්‍රී ලංකාවේ සෞන්දර්ය හා වෙහෙර විහාර වන්දාන කිරීමේ ඇති වටිනාකමක්, බටහිර රටවල දැකීමට විරල ශ්‍රි ලාංකික අපේකම ගැනත් කියාදෙමින් දරුවන්ගේ නැණ පහන අවදි කිරීමේ පින්කමක් ඕස්ට්‍රේයාවේ මෙල්බර්න් නුවර කැම්බර්ෆීල්ඩ් සමාධි බෞද්ධ විහාරයේ දී පැවැත්විණි. විහාරාධිපති හොරොව්පොතානේ සංතින්ද්‍රිය හිමියෝ පිරිස පන්සිල් පිහිටුවා අනුශාසනා කළහ. මෙම අවස්ථාවට පැලගහතැන්නේ සීලවිමල සහ ඇකිරියේ සෝමානන්ද හිමිවරු ද වැඩම කැර සිටියහ. මෙම වැඩපිළිවෙළේ සංවිධානය කරන ලද්දේ වික්ටෝරියා විශ්ව විද්‍යාලයයේ පත්මිණි සමරවික්‍රම මහත්මිය ඇතුළු විහාරස්ථ දායක දායිකා සහායෙනි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත