යාං ඔය අතු ගංගා හා වැව් පිටාර ගැලිමෙන් හොරොව්පතානේ දුටු වැව දින හතරක් තිස්සේ ගං වතුරෙන් යට වි තිබේ මේ ගමේ පවුල් 175
දියත
කුරුඳුවත්තේ තරුණයා සමාජ ශාලාවේදි මරුට
කොළඹ තුන්මුල්ලේ සමාජ ශාලාවක ගැටුමකින් කොළඹ කුරුඳුවත්තේ තරුණයෙක් (22) අද අලුයම මිය ගිය බව පොලිසිය කියයි
වරද මාතර රෝහලේ
කොළඹ නීති පීඨයේ අචලා ප්‍රියදර්ශනී ශිෂ්‍යාවගේ වම් අත කපා ඉවත් කිරීමට සිදු වූයේ මාතර රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු ක
කාල්ටන් රග්බි තරගාවලිය ගාලු යයි
මේ වසරේ කාල්ටන් අන්තර්ජාතික සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර ලබන ජූලි මස 27 සහ 28 දෙදින ගාල්ල ජාත්‍යන්තර ක
ආසියානු රග්බි තරගාවලිය මාර්තු 31 ශ්‍රී ලංකාවේදී ඇරඹේ
දෙවැනි කොටසේ ආසියානු සිවුකොන් රග්බි තරගාවලිය ලබන මාර්තු මස 31 වැනිදා කොළඹදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලියේ සි
ටෙස්ට් - එක්දින ශ්‍රේණිගත කිරීමේ පළමු තිදෙනාට අතරට ඒම මූලික ඉලක්කයයි
ඉදිරි වසර දෙක තුනක කාලය තුළදී ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් කණ්ඩායම් අන්තරජාතික ශ්‍රේණිගත කිරීම් අත
දඹදිව ගියත් වඳින්න බැරිවේ
ඉන්දියාවේ උත්තර ප්‍රාන්තයේ බස් රථයක් පෙරලීමෙන් තුවාල ලබා එරට රෝහල් ගතකර සිටි වන්දනා නඩයකට අයත් ශ
රෝහල් බිල ගෙවන තුරු දියණිය ‘හිර අඩස්සියේ‘
අපරික්ෂාකාරීව සහ නොසැළකිලිමත් ලෙස සැත්කමක් සිදුකිරීම නිසා මගේ බිරිය මිය ගියා. දහතුන් හැවිරිදි දියණියට ආදරණීය
සාමනේර හිමි රිමාන්ඩ්
කලිසමක්, කමිසයක් ඇඳ පාසල් දැරියක සමග චිත්‍රපටයක් බැලීමට ගිය බව කියන සාමනේර හිමි නමක පෙබරවාරි 27 දක්වා රිමාන්ඩ් &nbs
පාප් පදවියට සුදුසුකමි ලත් කාදිනල්වරු
මීළග පාප් වහන්සේ බොහෝ දුරට කළු ජතිකයෙකු විය හැකි යැයි ඉතාලි වෙබි අඩවියක් කියයි. නයිජිරීයාවේ ප්රැන්සිස
උගෙනුම් බර මව්පියන් පිට නොපටවනු
අධ්‍යාපන ප්‍රතිපාදන කපා පාසල් නඩත්තුව දෙමාපියනට පැටවීම වහාම නතර කරන ලෙස රජයට බල කරමින් අත්සන් ලබා ගැනීමේ වැඩස
ජනපති අමාත්‍යංශ වැඩ සොයයි
2013-2015 මධ්‍ය කාලීන සැලස්මෙහි ඇතුළත් කරුණු හා ඉදිරි සංවර්ධන සැලසුම් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහ
පොළොවේ හැපුනොත් කම්මුතුයි
2012 ඩී ඒ 14 නමින් නාසා ආයතනය නම්කර ඇති යෝධ ග්‍රහාංශුව අද දහවල 1 වනවිට පොළවට සැතපුම් 17000ක් ආසන්නයෙන් පියාසර කිරීමට
දහම් පාසලෙන් දඹදිවට
සමස්ත ලංකා දහම්පාසල් කථික තරගයෙන් ධර්මාචාර්ය අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත් එදිරිමුණි මලිත් චතුරංග (13) ඉන්දි
‘බස් ගාස්තු නංවන්න දෙන්නෙම නෑ‘
බස් ගාස්තු වැඩි කිරීමට කිසිම හේතුවක් නැති බවත්, පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ ගැමුණු විජේරත්න මහතා ගාස්තු වැ
යෝගට් බඳුනේ යකඩ කටු බබාගේ බඩට
යෝගට් බඳුනක තිබී හක්මණ දෙමටපිටියේ එක් හැවිරිදි දැරියකට ගිලුණු ස්ටෙප්ලර් කටු තුනක් මාතර රොහෙලේ දී විරේකයකි
මීගමු කලපුව ගොඩ ගන්න යයි
මීගමු කලපුවේ අනවසර ඉදිකිරීම් කළ අයට තරාතිරම නොබලා දඩුවම් කරන බව බෝට්ටුවකින් කලපුවේ සැරි සැරූ ධීවර හා ජලජ සම්ප
හම්බන්තොටට යුරෝපා ඇස
හම්බන්තොට ගුවන්තොට,වරාය ඇතුළු සංවර්ධනය දුටු යුරෝපයේ ප්‍රධාන රටවල් තුනක තානාපතිවරු එහි දියුණුව ගැන ප්‍රසාදය
එරබදු ගස කතක එලොව යවයි
බණ්ඩාරවෙල ආමදන්ඩේගම ගමට පෙරදින (14) ඇතිවූ සුළඟින් එරබදු ගසක් නිවෙසක් මතට කඩා වැටීමෙන් එහි සිටි කාන්තාවක (69) මිය ගිය
ටෙස්ට් - එක්දින පිලේ නායකත්වය මැතිව්ස්ට
ශ්‍රී ලංකා ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල නායකයා ලෙස මැද පෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ද, උප නායකයා ලෙස දිනේෂ්
මොරටු ඝාතනයේ හතරක් හඳුනා ගැනෙති
මොරටුව එගොඩ උයන සුනන්දෝපනන්දාරාම විහාරාධිපති හිමියන් ඝාතනය කළැයි සැකපිට හදුනාගැනීමේ පෙරට්ටුවට තැබු සැකකරුවන
ත්‍රිමලේ වැව් පහක් වාන් දමයි
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පේරමඩුව, වාන් ඇල, පුලිකණ්ඩිකුලම, මොරවැව හා මහදිවුල්වැව වාන් දමතියි කලාප වාරිමාර්
අසු දැක්මේ නැටුමක් ලංකාවෙන්
ලෝකයේ විශාලතම අශ්ව ප්‍රදර්ශනය ඉතාලියේ වෙරෝනා නුවරදී පැවැත්වීණි. වෙරෝනා නගරසභාව සංවිධානය කරන මෙම අශ්ව ප්‍ර
සෙවනගල කාර්මික නිලධාරීට සෙවන නැති වේ
සෙවනගල බොක්කුවක් ඉදිරිකිරීමේ මූලික කටයුතු කැර දීමට කොන්ත්‍රාත් කරුවකුගෙන් රුපියල් හැට දහසක් ඉල්ලා රුපියල්
කාරය දුම්රියේ හැපී විවාහ ලේකම්වරියටත් බරපතලයි
ගාල්ල මාගාල්ලේ දුම්රිය හරස් මාර්ගයකදී කාරයක් දුම්රියක හැපීමෙන් විවාහ ලේකම්වරියක ඇතුළු දෙදනකු බරපතල තුවාල ල
හැඳුණුම්පත ඉල්ලුවාට ඇඟිලි සපා කාලා
බේරුවල නගරයේ අද අලුයම මුර සංචාරයේ ගිය පොලිස් සහායකවරයකුගේ හා සැරයන්වරයකුගේ ඇඟිලි සපා කෑ නාඳුනන පුද්ගලයකු පැන ග
පොලීසියට ඇසිඩ් ගැසූ ගෙට ගිනි
තුංතොට ඉහළ ලෙනගල ප්‍රදේශයේ සැකකරුවකු අත්අඩංගුවට ගන්නට ගිය පොලිස් කොස්තාපල්වරුන් තුන් දෙනකුට ඇසිඩ් ගැසීයැය
දමන සෙලවීම අස්වාභාවිකයි
අම්පාර දමන දේවාලදහිඳ, ගල්කන්ද, ගලපාමුල හා පල්ලන්ඔය බදාදා දහවල් 12.48 සිදු වු භූ චලනය ස්වාභාවික හේතුවකින් හට න
ටිල්වින්ගෙ පියා මියයයි
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු දූදරුවන් පස් දෙනකුගේ පියා වන බේරුවල මුල්ලපිටි
මොරටු සැකකරුවන්ට නීතීඥවරු 16ක්
මොරටුව එගොඩඋයන සුනන්දෝපනදාරාමාධිපති හිමියන්ගේ ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි මොරටුව උප නගරාධිපති සුජිත්

