කුරුඳුවත්තේ තරුණයා සමාජ ශාලාවේදි මරුට


කොළඹ තුන්මුල්ලේ සමාජ ශාලාවක ගැටුමකින්  කොළඹ කුරුඳුවත්තේ තරුණයෙක් (22) අද අලුයම මිය ගිය බව පොලිසිය කියයි