උගෙනුම් බර මව්පියන් පිට නොපටවනු


අධ්‍යාපන ප්‍රතිපාදන කපා පාසල් නඩත්තුව දෙමාපියනට පැටවීම වහාම නතර කරන ලෙස රජයට බල කරමින් අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් හොරණින් ආරම්භ කැරිණි.

‘අධ්‍යාපන අයිතියක්‘ සංවිධානය මෙ සංවිධානය කර කළේය.