බේරුවල නගරයේ අද අලුයම මුර සංචාරයේ ගිය පොලිස් සහායකවරයකුගේ හා සැරයන්වරයකුගේ ඇඟිලි සපා කෑ නාඳුනන පුද්ගලයකු පැන ගිය බව පොලීසිය කියයි.
හැඳුනුම්පත ඉල්ලූ විට ඔහු ඇඟිලි සපා කෑ බව කියති. පොලීසියේ දෙන්නා නාගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබූහ.