ටිල්වින්ගෙ පියා මියයයි


ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු දූදරුවන් පස් දෙනකුගේ පියා වන බේරුවල මුල්ලපිටියේ එම් විමලියෙස් සිල්වා (87) මහතා අභාවප්‍රාප්ත විය.

වඩු කාර්මිකයකු වූ ඔහු ගම් පළාතේ ජනප්‍රිය පුද්ගලයෙක් විය.

අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව ටිල්වින් සිල්වා මහතා කියයි.