එරබදු ගස කතක එලොව යවයි


බණ්ඩාරවෙල ආමදන්ඩේගම ගමට පෙරදින (14) ඇතිවූ සුළඟින් එරබදු ගසක් නිවෙසක් මතට කඩා වැටීමෙන් එහි සිටි කාන්තාවක (69) මිය ගිය බව පොලීසිය කියයි.

බදාදා (14) බණ්ඩාරවෙලට අධික වර්ෂාවත් සමග තද සුළඟක් ද ඇති විය.