මීළග පාප් වහන්සේ බොහෝ දුරට කළු ජතිකයෙකු විය හැකි යැයි ඉතාලි වෙබි අඩවියක් කියයි.
නයිජිරීයාවේ ප්‍රැන්සිස් ඇරින්සේ, ඝානාවේ පීටර් ටර්ක්සන් , මෙක්සිකෝවේ නොබර්ටෝ රිවේරා කැරේරා, හොඳුරාස් හි ඔස්කා රොඩ්රිගස් මරඩියාගා, බ්‍රසීලයේ ඔඩ්ලෝ ප්‍රෙඩ්රෝ ෂෙරර්, බ්‍රසීලයේ අන්ද්‍රියා ක්විරිනේ, මොරොක්කෝවේ පිලිප් සේවියර්, ශ්‍රී ලංකාවේ ඇල්බට් රංජිත් මැල්කම් පටබැදිගේ,ඉතාලියේ රෙනාටෝ රැපියෙල් මාර්ටිනෝ , ඇන්ජලෝ ස්කෝලා ටාර්සිසි සියෝ බර්ටෝන්, ගියන් ප්‍රැන්කෝ රවසි, හා ඇන්ජලෝ බග්නස්කෝ යන කාදිනල් වරු මීළග පාප් වහන්සේ වීමට සුදුසුකම් ලබන බව එම වෙබ් අඩවිය කියයි.