හොරොව්පතානට ගංවතුර


යාං ඔය අතු ගංගා හා වැව් පිටාර ගැලිමෙන් හොරොව්පතානේ දුටු වැව දින හතරක් තිස්සේ ගං වතුරෙන් යට වි තිබේ මේ ගමේ පවුල් 175 පමණ අවතැන් වි සිටිති