බසය පල්ලමේ


මහනුවර සිට අම්පාර බලා ධාවනය කළ සුඛෝපභෝගී බසයක්  හුන්නස්ගිරිය ගලේකැලේ වංගුව අසලදී මීටර් 50ක් පමණ බෑවුමකට පෙරැළීමෙන් එහි ගමන් ගත් 31 දෙනෙක් තුවාල ලැබූහ. රියැදුරා සහ කොන්දොස්තරවරයා ඒ අතර වෙති.