කොටි සැකකරුවෝ වහළට නඟිති


මඩකළපු බන්ධනාගාරයට දෙමළ කතාකරන නිලධරයන් පත් කරන්නැයි ඉල්ලමින් කොටි සැකකරුවෝ හය දෙනෙක් අද උදේ සිට වහළට නැඟ විරෝධය පාති.