බර්ටිගේ ජය පතා අපුරේ රතිඤ්ඤා
අනුරාධපුර බැංකු පෙදෙස ආදී ස්ථාන කිහිපයක අද රතිඤ්ඤා පත්තු කැරිණි. හිටපු මහා ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ ආධාරකරුවෝ එසේ රතිඤ්ඤා පත්තු කළහ. ඔහුට යළිත් මහා ඇමැති පදවිය ලැබීම ස්ථිරයැයි එම පිරිස්හි බොහෝ දෙනෙක් කීහ.උතුරු මැදට ද මෙතෙක් මහා ඇමැතිවරයකු පත් කර නැත.

