ස්කොට්ලන්තයේ ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය By None // 2012 සැප් 17 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සිකුරාදා සවස එඩින්බරා සරසවියට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩමවීමේ උත්සවය සඳහා එම විශ්ව විද්‍යාලයේ උප කුලපති එඩින්බරා නගරාධිපති ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ. ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති, ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයයේ බෞද්ධ කටයුතු උපදේශක කඹුරාවල සිරිරේවත නාහිමියෝ විශේෂ දේශනයක් කළහ. ශ්‍රී ලාංකික බෞද්ධයෝ ද එහි ආහ. ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා නමස්කාර කිරීමට ස්කොට්ලන්ත වැසියනට තුබුණේ අපරිමිත ශ්‍රද්ධාවකි. මෙම ප්‍රදර්ශනය ඉරිදා පස්වරු පහ දක්වා පැවැත්වෙන එදින ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා හිසමත තබා ආශිර්වාද ලබාගැනීමට කටයුතු සලසා ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත