‘හිරුණිකාටත්සාධාරණය ඉටුකරනවා‘
මේ දූෂිත රජය පෙරළා දැමූ දාට පංගු පේරුවක් නැතිව සියලු දෙනාට ද, ‘අපේ පැත්තේ නොසිටියත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියට ද සාධාරණය ඉටුවෙතියි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා බණ්ඩාරගම දී පැවැසීය.
‘අකුරැස්සේ දී හා තංගල්ලේ දී රජයේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් අතවරයට ලක්වූවනට ද හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ පියා ඝාතනය කළ වුණට දඬුවම් පමුණුවා හිරුණිකාට ද සාධාරණය මේ රජයෙන් ඉටුවන්නේ නැහැ. එය ඉටුවන්නේ මේ රජය පරාජය කළදාටයි‘. යනුවෙන් ද පොන්සේකා කීවේය.

