එජාප ප්‍රා. මන්ත්‍රිත් මැණික් ගරයි
වස්ගොමුව ජාතික වනොද්‍යානයේ කිරිඅම්මා ඇල්ලේ මැණික් ගරමින් සිටි ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයකු ඇතුළු අටදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව වනෝද්‍යාන ආරංචි කියයි. ඔහු නැගෙනහිර පළාත නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් බව දැනගන්නට ඇත.

