කෙනෙරයි බඬේපැටියයි බේරෙති


ගල්කිරියාගම උඳුරව හල්මිල්ලෑවේ වෙල්යායක වගා ළිඳකට වැටුණු ගැබිනි කෙනෙරක පැය 10 කට 12 පසුව කැලයට යැවීමට ගල්කිරියාගම පොලිසිය වනජීවී නිලධරයෝ සහ ගැමියෝ සමත්වූහ. ඉබේ ගොඩවන්නට කෙරෙන ගත් සියලූ උත්සාහයන් අසාර්ථක විය. බැකෝව උදව්වට ආවේ ඉන්පසුවය. ගොඩ ආ ගමන් කෙරෙන කලාවැව රක්‍ෂිතයට එක පිම්මේ ගියාය.