කැකිරාව ඉපලෝගම රණජය පුරයට පස්වරු 12. 20 පමණ හමා ගිය සුළි සුළගින් ගෙවල් හා කඩ පාසල් වහල කැඩී පාරේ නවතා තුබූ ත්‍රී රොද රිය අඩි 150 ක් පමණ ගසාගෙන ගිය වග නගර වැසියො ්කියති
මිනිත්තු හත අටක් තිස්සේ මේම සුළි සුළඟින් රණජය පුර විදුහලේ මහල් ගොඩනැගිලි තුනකම සිසුහු පස් දෙනෙක් ද ගුරුවරු දෙදෙනෙක් ද තුවාල ලදහ
එහි විදුහල්පති ආර් යූ එම් ඩි ආමනී මහතා පැවසූයේ
අපට හුස්ම ගන්නත් බැරි තරමට සුළඟ හමා ගිය බවයි