පැරිස් පල්ලියක ලංකා නිදහස සැමරේ


 

        

         65 වැනි ශ්‍රී ලාංකික නිදහස් සැමරුමක්  පැරීසියේ කිතුනු දේවස්ථානයක නිදහස් උත්සවයක් පැවැත්විණි .

පැරීසියේ ලෙව්ලූවා ශාන්ත බර්නඩෙත් දෙව් මැදුරු ශාලාවක විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැරීසියේ සිංහල කතෝලික සභාවේ රෝයි කැලැරන්ස් උපාධ්‍ය පියතුමාගේ ප‍්‍රධානත්වයෙන් මේ උළෙල පැවැත්විණි .

.පහන් දැල්වීම, කොඩි එසවීම, විරුවන් සිහි කිරීම, ජාතික ගී ගැයුමෙන් පසුව  ආදි උත්සව  නිදහස වටා ඇති ඉතිහාස කථා පෙල සාරාංශ කොට කෙටියෙන් රෝයි කැලැරන්ස් පියතුමාද ආරාධිතයො ද  . තානාපති කාර්යාලය නියෝජනය කරමින්  පැරිස් යුනෙස්කෝවේ සේවය කරන කිසාගෝතමී සරච්චන්ද්‍ර මහත්මියගේ ඇරයුම අනුව රැස්ව සිටියෝ  රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි මේ අපේ උදාරවූ  මාතෘ භුමියයි. ගීතය ගැයූහ .

පැරීසියේ  කිතුණු දේවස්ථායනක මෙවැනි උත්සවයක් පැවැතුවුයේ මුල් අවස්ථාවයට