දින තුනකින් කංසා හේන් 21ක් වනසයි


පොලිස් විශේෂ කාර්ය බළකාය තුන්දින මෙහෙයුමකින් තණමල්විල කංසාහේන් විසිඑකක් වනසා දැමීය. අක්කර 15ක් පමණ වනසේ මෙම කංසා වවා තිබිණි.
එම කංසා වේලා ගංජා බවට පත් කිරීමෙන් පසු රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් උපයාගත හැකි බව කියති.