අකුරැස්සේ වත්තකටත් බඹරු පනිති


අකුරැස්සේ දීගලවත්තේ බඹර ප්‍රහාරයකින් අට දෙනකු තුවාල ලැබූ බව රෝහල් ආරංචි කියයි. එක් සේවකයකුට බඹරුන් දෙසීයකගේ පමණ ප්‍රහාරයකට ලක් විය.