ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පෝස්ටර් අලවමින් සිටි බව කියන ගුරුවරුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලිසිය කියයි.
පරිසරයට හානි වන ලෙස කුණු කසළ මහ මඟ දමමින් පෝස්ටර ඇලැවූ නිසා ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.