මහනුවර යාපනය ඒ9 මාර්ගයේ කඩුගස්තොට බස් නැවතුම අද පස්වරු 2.40ට පමණ පිඟා ඔයට කඩා වැටුණේය. පිඟා ඔය මහවැලි ගඟේ අතු ගංගාවකි.
බස් නැවතුම අසළ පාරේ ඉරි තැලීමක් ඇති විය. ඉරි තැලීමෙන් පසු එම පෙදෙස නාය ගිය බව පොලීසිය කියයි.