දඹුල්ල පුවක්අත්තාවල සමන්තලායායේ ගෙදරකට අද අලූයම ආකාශ වස්තුවක් වැටී ඇතැයි නිවැසියෝ කියති.
ආර්.ඒ මල්ලිකා මහත්මියගේ ගෙදරට අහසින් වැටුණු එම කැබැල්ල කළු සහ සුදු පැහැයක් ඇති බව අද උදේ එහි ගිය දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කියයි.
දඹුල්ල පොලිසියද එහි ගොස් සිටී. මීට පෙර අරලගන්විලට උල්කාශ්මයක් වැටිණි.