කළුවර ගස් වැව ග්‍රාම සේවා නිලධරයකු අනවසරයෙන් බුරුත කඳන් 19ක් ලොරියකින් රැගෙන යද්දී සාලියවැව ඉහළ පුළියම්කුළමේද
දියත
සාක්කිකරුවකුට ඇසිඩ් තර්ජනයක්
මොරටුව සුනන්දෝපනන්ද විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි ඝාතනයේ සැකරුවෝ පස් දෙනෙක් මොරටුව මහේස්ත්‍රාත් එම
හිටපු ප්‍රා මන්ත්‍රී ගංජා විකුණයි
ගංජා පැකට් 25ක් සමග හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු රත්නපුර බටුගෙදරදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඔ
සිංහ කණුව ළඟ කැනහිලි වැඩක්
අනුරාධපුර සිංහ කණුව අසළ 69 හැවිරිදි යාචක කතක කෙළෙසා මරා දැමූ බව කියන තිදෙනෙක් අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගු
බඹරයට ගල් ගසා ඇනුම් කති
කොස්ගොඩ මුහුදු වෙරළ අසළ සංචාරක හෝටල් වැඩ බිමක දී බඹර ප්‍රහාරයකින් වැඩබිම සේවකයන් 15 දෙනකු රෝමල් ගත කළ බව පොලීසිය
මිතුරාගේ පිහි පහරිනුත් මැරේ
මහරගම නාවින්නේදී මිතුරන් දෙදෙනකු අතර ගැටුමකින් පසු හැට එක් හැවිරිදි මිතුරා පිහි පහරින් මරාදමා ඇතැයි පොලිසිය ක
සිසු දෙන්නා පහරදී මුදාහරිති
පුත්තලම නගරයේ දී සහෝදරයන් දෙදෙනකු පැහැරගත් පිරිසක් ඔවුනට පහරදී පැය තුනකට පසුව නගරයේදීම මුදා හැර ඇතැයි ඔවුන්
මැල්කම් කාදිනල්තුමෝ නව පාප්තුමාට සුබ පතති
.ආජන්ටිනාවේ හොසේ මාරියෝ බෙර්ගෝල්යෝ කාදිනල්තුමා පළමුවැනි ප්‍රැන්සිස් පාප්තුමා හැටියට පත්වීම පිළිබඳ මැල්කම
ව්‍යාපාරිකයාත් සුපිරි මඟේ සුළු දිය දාලා
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගමදී වෑන්රියක් නවත්වා මුත්‍රා කළ ව්‍යාපාරිකයෙක් ඔහුගේ පුතා හා තවත් යෙක් බණ්ඩා
අද කාලගුණය ( 2013 මාර්තු 14 )
දිවයිනට නැගෙනහිර සහ ගිණිකොණ වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්
පාප් වහන්සේ බැතිමතුන් අමතති
ෆ්රැන්සිස්කු 1 නව පාප් වහන්සේ මීට ටික වේලාවකට පෙර වතිකානයේ සාන්ත පීතර දෙව් මැදුරේ සඳලුතලයට විත් රැස්ව සිටි බැත
ජෝජ් මාරියෝ ආජන්ටිනා අගරදගුරු නව පාප් වහන්සේ
සිස්ටයින් දෙව්මැදුරේ ඉතාලි වේලාවෙන් පස්වරු 7ට (ශ්‍රී ලංකා වේලාවෙන් 11.30ට) පැවැති කාදිනල්වරුන්ගේ රහස් ඡන්දයෙන් ජෝ
සිස්ටයින් දෙව් මැදුරෙන් සුදු දුම් පිටවේ
ඉතාලි වේලාවෙන් පස්වරු 7.06ට (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.36ට) සිස්ටයින් දෙව්මැදුරේ දුම් කවුළුවෙන් සුදු දුම් පිටව
නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ගම්පහට
නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කැරුණු වාස් ගුණවර්ධන මහතා බ්‍රහස්පතින්දා (14) උදෑසන 9.30ට ගම්පහ දිසා භාර නියෝජ්‍ය
ස්ප්‍රීතු තොගයක් රේගුවේදී අල්ලයි
අනවසරයෙන් ගෙන්වූ ස්ප්‍රීතු බැරල් 310ක් සුරාබදු නිලධාරීන් විසින් කොළඹ වරාය රේගු අංගනයේදී අත්අඩංගුවට ගත් බවත්, එක
හොරට ක්‍රීඩා කිරීම වැළැක්වීමට ජාතික හැදුනුම්පත අනිවාර්යයි ?
මෙවර අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේදී සිදුවිය හැකි අක්‍රමිකතා වැලැක්වීමේ
ගාලු කුණු ඇළෙන් සිරුරක්
ගාල්ලේ කුණු ඇළේ පාවෙමින් තිබූ පිරිමි මළ සිරුරක් මීට ටික වේලාවකට පෙර ගොඩ ගත් බව පොලීසිය කියයි.
සරසවි සිසුහු උද්ඝෝෂණයේ
සබරගමුව විශ්වවිද්‍යාල සිසුහු 13 වැනිදා දහවල් විශ්වවිද්‍යාල භූමියේ සිට බදුල්ල කොළඔ ප්‍රධාන මාර්ගයේ පඹහින්න
‘ෆොන්සේකා බෑනට මිත්තනිය රැකවරණය දීලා‘
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ බෑනා වන ධනූන තිලකරත්න වරෙන්තුකරුවකු වී සිටියදී ඔහුගේ මිත්තනිය ඇලන් විමලා ත
රට ලියුම් කඩා සල්ලි අරන්
විදේශ ලියුම් ඇතුළත් පාර්සල් 14ක් කඩා විනාශ කළ තැපැල් සේවකයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේදී වැරදිකරු විය.
පී සී අල්ලස් දැලේ
ඉඩම් ආරවුලක් විසඳීමට රුපියල් 3000ක් අල්ලස් ලෙස ගත් බව කියන උප්පුවේලි පොලීසියේ කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝද
ලබා උපන් හැටි වෙනස් කරයි
මඩබාවීට කනිෂ්ඨ විද්‍යාලයයේ හය වැනි වසරේ ජි ආර් කෞශල්‍යා හිරුෂාණී උපතින්ම දෙපා හා වමි අත අහිමි දැරියකි.
දෙවැනි වරටත් කළු දුම
මීළඟ පාප් වහන්සේ පත් කර ගැනීමට රෝමයේ සිස්ටයින් දෙව්මැදුරට රැස්ව සිටින කාදිනල්වරුන් ඉතාලි වේලාවෙන් රාත්‍රී හත
ගෙඩිගේ නැටීම
ගම්මඩු ශාන්තිකරුමයේ දී විරලව දැකිය හැකි අවස්ථාවකි ගෙඩිගේ නැටීම. පත්තිනි දෙවියන්ගෙන් දේවාශිර්වාදය ලබා ගැනීම ගෙ
ෆොන්සේකා රජයට දෙහි කපයි
මෙරට දේශපාලන පක්ෂ 65ක් ඇතත් පක්ෂවලට ඡන්ද දායකයන් දහ දෙනකුවත් නැතැයි ද, නිදහසින් පසු වසර 65ක් රට පාලනය කළ කිසිම පක්ෂ
රබර් වගාව පල්ලම් බහී
මීට වසර හතලිහකට පෙර සශ්‍රීකව පැවැති රබර් වගාව දරුණු පසුබෑමකට ලක්වී ඇතැයි අගලවත්ත ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතන
පෑලියගොඩ සභාපති/ උප සභාපති පාරේ ගහගනිති
පෑලියගොඩ නගර සභාවේ සභාපති නිහාල් ආනන්ද හා උප සභාපති අමිල නිෂාන්ත මහත්වරුන් මීගමු පාරේ පැලීයගොඩ නගර සභා ඉඩමකදී ග
ඉල්ලම් ගෝනි 60ක් අල්ලයි
කුරුවිට පැරඩයිස් කර්මාන්තපුරයේ වසා දමන ලද එක්ස්ටෙල් කම්හල පැවති භූමියේදී මැණික් ඉල්ලම් ගෝනි හැටක් අත් අඩංගුවට
කැස්බෑ බිත්තර 110ට 50,000ක් දඩ
බලපිටිය උසාවිය පිටුපස වැල්ලෙන් කැස්බෑ බිත්තර 110 ක් එකතු කළ පුද්ගලයකුට බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා රු
පෑලියගොඩ පුර සබේ ගුටි කෙළියක්
පෑලියගොඩ නගර සභා රැස්වීමේදී මන්ත්‍රීන් ගුටි ඇන ගත් බවට පෑලියගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිස් මාධ්&zwj

