කොළඹ ජාතික ඇස් රෝහලේ නිල වෙබ් අඩවිය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක අද විවෘත කෙළේය. අද http://nationaleyehospital.health
දියත
තුවාලකුරවනට මහපාරේ ප්‍රතිකාර
පෞද්ගලික ගමනක් යමින් සිටි රජයේ වෛද්‍යවරයකු වටවල බස් අනතුර දැක තුවාලකරුවනට ප්‍රතිකාර කිරීම මහාපාරේ දීම අරැඹීය. ද
ඉතාලි ව්‍යාපාරික පොලිස්පති උප දෙස් පතයි
ඉතාලියේ බ්‍රේසියා නුවර තම සමාගමෙන් යුරෝ ලක්ෂ දෙකහමාරක් හා රන් තොගයක් සෙරකම් කැර ශ්‍රී ලංකාවට පැන ආ බව කියන ලාංකි
ලංගම බසයට අඩයක් නොවේ
හැටන් ලංගම ඩිපෝවෙන් අම්පාර දක්වා බසයක් ධාවනය කිරීමෙන් පෞද්ගලික බස් කිහිපයක ආදායම අඩුවෙතියි පෞද්ගලික බස් විසි ද
සද්ධාතිස්ස මධ්‍යස්ථානයේ කඨින පින්කම ලබන 10-11
ලන්ඩනයේ ශ්‍රි සද්ධාතිස්ස අන්තර් ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම නොවැම්බර් 10-11 දිනයන්හි පැවැත්වීමට නියමිතය.
රුහුණේ නියං හමාරයි
තුන් මාසයක නියඟය අවසන් කරමින් රුහුණට මහා වැසි ඇදහැළිමත් සමග වලවේ ගඟ පිටාර ගැලීමෙන් වලව, බෙලිගාලගොඩ, වාඳුරුප්ප ඇත
උල්ලෙන් සිරුරක් හමුවෙයි
දෑත් කපා මුහුණ විකෘති කළ පිරිමියකුගේ නිරුවත් මළ සිරුරක් ආරුගම්බේ උල්ලේ මුහුදට ගොඩ ගසා ඇතැයි පොලීසිය කියයි. මුහු
නිලූක ත්‍රිත්ව ශූරතා දිනද්දී ප්රමෝදිකා ද්විත්ව ශූරතා දිනයි
ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සම්මේලනය සංවිධානය කළ 60 වැනි ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ විවෘත පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව
සොඳුරු ගුරුවරියට දිසාපාමොක් ලෙඩ දාලා
කැලණි අධ්‍යාපන කලාපයේ පාසලක විදුහල්පති එහි සෞන්දර්ය ගුරුවරියට බැණ තර්ජනය කැර පහරදීමට තැත්කර, තල්ලු කළැයි කියන ස
ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට
ජපානයේ චිබා නුවරදී මේ මස 25 වැනිදා ආරම්භවන ලෝක ශූරතා කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල හෙට (22) ජ
වෙළෙඳසේවා බැඞ්මින්ටන් තරග 24 දා ඇරැඹෙයි
වෙළෙඳසේවා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 29 වැනි ‘ලී නින්’ වෙළෙඳසේවා බැඞ්මින්ටන් තරගාවලිය මේ මස 24 වැනිදා සිට 28 වැන
ශාන්ත එව්ජින් කුසලාන පැසිපන්දු තරග 26 දා සිට පොලිස් පිටියේදී
ශාන්ත එව්ජින් සංගමය විසින් සිවුවැනි වරටත් සංවිධානය කරනු ලබන ‘ශාන්ත එව්ජින් කුසලාන 2012’ අන්තර් ක්‍රීඩා සමාජයීය ප
බසය පල්ලමේ
කොළඹ-හැටන් ලංගම බසයක් වටවල”ටී ගාර්ඩන්” අසලදී අඩි 25ක පල්ලමකට පෙරැලී 14 දෙනෙක් තුවාල ලදහ.
යුද්ධයේ දුක් රැගෙන මාතොටින් ආ උතුරු සුළඟ....
පානම වැවේ සුවහසක් සුදු නෙළුම් පිපේ. කිලෝමීටර් දෙක තුනකට ඔබ්බෙන් ඇති සුන්දර මුහුදු තීරයෙන් උපදින සුළඟ පානම වැවේ හ
හදවත් ලෙඩාගෙ සල්ලිත් වංචා කරයි
හදවත් සැත්කමකට ආධාර ඉල්ලා පුවත්පතක පළ වූ දැන්වීමක් ඔස්සේ පොල්පිතිගම කුඩුකුලාවේ එම් ජී පීරිස්හාමි මහතා සොයා ගිය
බංගලි බොදුනුවන් වෙනුවෙන් පානදුරෙත් පෙළපාලි
බංගලිදේශයේ බෞද්ධ උරුමය රකින්නැයි ඉල්ලමින් බෞද්ඡ ආරක්ෂක පදනම අද පානදුරයේ උද්ඝෝෂණයක් පැවැත්වීය. බෞද්ධ භික්ෂුන්ව
සාන්ත තෝමස් විදුහලට පළමු ඉනිමේ ජයක්
සාන්ත තෝමස් විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර පැවැති 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගය ගල්කිස්ස සාන්ත ත
ශාන්ත බෙනඩික්ට් විදුහලට පළමු ඉනිමේ ජයක්
ශාන්ත බෙනඩික්ට් විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගය පසුගිය සෙනසුරාදා කොළඹ රාජක
අම්බලන්ගොඩදී වර්ෂාවෙන් තරගයට බාධා
මාතර ශාන්ත සර්වේශස් විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර අම්බලන්ගොඩ නාගරික ක්‍රීඩාංගනයේදී පැවැති 19න් පහළ
පන්දු යවන්නන්ට කළුතරදී වාසි
කළුතර විදුහල සහ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය අතර කළුතර නාගරික ක්‍රීඩාංගනයේදී පැවැති 19න් පහළ අන්තර් පාසල් ක්
‘බය නැතිව බුද්ධගයා වඳින්න යන්න‘
බුද්ධගයාවේ කිසිම කලබලකාරී තත්වයක් මේ වෙනතෙක් මතුවී නැති බවත්, ඉස්ලාමීය අන්තවාදී පිරිසක් බෝමිබ ප්‍රහාරයක් එල්ල
කෝටි 4ක් අරන් ඉතාලියෙන් පැන්න මිනිහා අල්ලයි
ඉතාලියේ බ්‍රේසියා නුවර ධන කුවේරයකු වන ගණකාධිවරයකුට අයත් රන් ආභරණ තොගයක් හා යූරෝ ලක්ෂ දෙකහමාරක් පමණ (රුපියල් හාර
සුනිතාට ෆිඩේ මාස්ටර් තනතුර හිමිවෙයි
චෙස් ඔලිම්පියාඞ් තරගාවලියකදී රන් පදක්කමක් දිනාගත් සුනීතා විජේසුරිය මහත්මියට ලෝක චෙස් සම්මේලනය විසින් ෆිඩේ මාස
පාකිස්තානු ඕල් ස්ටාර් පිලට ලකුණු 84 ක ජයක්
ලෝක ක්‍රිකට් පිල සහ පාකිස්තානු ඕල් ස්ටාර්ස් පිල අතර කරච්චි නුවරදී පෙරේදා (20) පැවැති විස්සයි20 ප්‍රදර්ශණ ක්රික
උප ඇමති නියොමාල් ප්‍රංශයේ
ශ්‍රී ලංකාවේ විදේශ නියෝජ්‍ය ඇමැති නියොමාල් පෙරේරා හා එජාප මන්ත්‍රී ජෝන් අමරතුංග මහත්වරු පසුගිය 18 වැනිදා ප්‍රංශය
ගඩාෆිගේ මාධ්‍ය ප්‍රකාශක අල්ලයි
ලිබියාවේ හිටපු ඒකාධිපති පාලක කර්නල් ගඩාෆි මිය ගොස් හරියටම අවුරුද්දකට පසු ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක මූසා ඒබ්රාහිම
ටෝනි ග්‍රේග්ට පිළිකාවක්
හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිකට් විස්තර විචාරක ටොනි ග්‍රෙග් (66) පෙනහළු පිළිකාවකින් පෙළෙතියි සෙයාගෙන ඇත.
‘අලින් ගමෙන් ඈත් කරනු‘
වල් අලි පහරකින් මිය ගිය ගැහැණියකගේ සිරුරක් නිකවැරටිය මහව මහපාරට ගෙන ආ ගැමියෝ ටයර් පුළුස්සමින් උද්ඝෝණය කළහ. ගම් ව
හිටපු එස් ටී එෆ් සෙබළා අලි සොරකමක් මෙහෙයවයි
පින්නවල අලි ඇතුන් ගැන අධ්‍යයනයකට ආ විදේශික පිරිසක් කතරගම සිටි හෝටලය කඩා සොරා ගත් රුපියල් දස ලක්ෂයකට වඩා වටිනා ලැ
මව් සෙනෙහසක තරම
කෙන්නියාවේ ඇම්බොසිලි ජාතික වනෝද්‍යානයේ වළකට වැටුණු අලිපැටවකු ගොඩ ගැනීමට වනෝද්‍යාන සේවකයෝ ප්‍රශ්න කිහිපයකට මු

