සිරකරුවකු ලවා මොනරගල බන්ධනාගාරයේ නියාමකවරයකුගේ ටෙලර් කාඞ් පතකින් රුපියල් හතළිස් දහසක් ගත් තවත් නියාමකවරයෙක් මොනරාගල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. බන්ධනාගාරයට එළවළු ගෙන එන ත‍්‍රිරෝද රියෙන් සිරකරු බැංකු යවා රුපියල් හතළිස් දහසක් ගෙන ඇතැයි සිරකරු හා ති‍්‍රරෝද රියැදුරු රුපියල් 7000 ක් ‘කොමිස්‘ වශයෙන් ලබා ගෙන ඇතැයිද කියති.