1987 ජුනි දෙවැනි දා කොටි ත‍්‍රස්තවාදින් විසින් අරන්තලාවේදි හැගොඩ ඉන්ද්‍රසාර නාහිමි ඇතුළු භික්ෂූන් 31 නමක මරා දමනු ලැබූහ. එම භික්ෂුන් වහන්සේලා ඝාතනය කරනු ලැබු
බස්රථය ස්ථිර වශයෙන් එහි තබා වසර විසිහයකට පෙර සිදු වූ ඝාතනය මුර්ති මගින් නිරුපණය කැරේ. මූර්ති ශිල්පීයා අනිල් අමරපුරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd